Friday, February 4, 2011

මිලින වූ ප්‍රේමය


ඉමක් කොනක් නොපෙනෙන නිල් අහස සේ පෙම් කලෙමි ලදකට
ජීවත් උනෙමි ජීවිතය ද පසෙකලා
නිමක් නැති සමුදුර සේ
අනමුදු අවාසනවන්ත මා හට හිමි නෑත ලොව උතුම් ව වස්තුව
ප්‍රේමය
මිලින විය අකලට
ඉකි ගැසුවෙමි හැඩුවෙමි වාවාගත නොහැකිව හැමදාම
දයාබර ප්‍රේමය
ගියත් හැරදා දුර ඇතක
සිතින් ඔබ ලග හැමදාකම
දයාබර ප්‍රේමය
සදහටම නුබ හිමි නැත මා හට
දිව් රා පොරොන්දු වෙමි
මින් මතු කිසි දින පෙම් නොකරමි ලදකට............

SGS